නව යොවුන් විය
දොරටුව අභියස
අකලට මේරූ
මල් පොහොට්ටුව
කාසි පනමට
උකස් වූ හද
රැගුම් රඟදෙයි
සුරගනක හැඩ ,
මියුරු සත්සර
වලට හැඩවෙන
ඔබේ නිතබේ
නිරාමිස සුව
දැනී ගතකට
කිලිපොලා යයි
තබා ඇරයුම
සලෙලු වරමට
ඔබේ කණකර
රනින් හැඩකර
ඉතා මනරම්
විලස තිබුනත්
නුදුරු ජීවන මං
තලය තුල
ඔබේ සිත් මල තුලට
හඬදෙයි
කාසි පනමෙහි
ඔබේ දිවියත්
ගිලී ඇති බව
තෙරක් නොපෙනෙන
ලෙසට
දොරටුව අභියස
අකලට මේරූ
මල් පොහොට්ටුව
කාසි පනමට
උකස් වූ හද
රැගුම් රඟදෙයි
සුරගනක හැඩ ,
මියුරු සත්සර
වලට හැඩවෙන
ඔබේ නිතබේ
නිරාමිස සුව
දැනී ගතකට
කිලිපොලා යයි
තබා ඇරයුම
සලෙලු වරමට
ඔබේ කණකර
රනින් හැඩකර
ඉතා මනරම්
විලස තිබුනත්
නුදුරු ජීවන මං
තලය තුල
ඔබේ සිත් මල තුලට
හඬදෙයි
කාසි පනමෙහි
ඔබේ දිවියත්
ගිලී ඇති බව
තෙරක් නොපෙනෙන
ලෙසට
සොඳුරිය

No comments:
Post a Comment